ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Report

ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම 2026 ජුනි-ජූලි මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සංචාරය කර ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගී වනු ඇත.

සංචාරය අතරතුර කණ්ඩායම එක්දින තරග 03 ක්, විස්සයි20 තරග 03 ක් සහ ටෙස්ට් තරග 2 ක් ක්‍රීඩා කරනු ඇත.

සංචාරය එක්දින තරගාවලියෙන් ආරම්භ වී ටෙස්ට් තරගාවලියෙන් අවසන් වේ.

හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්

හෙල්ල විසිකිරීම ඉසව්වෙන් සුමේධ රණසිංහට රිදී පදක්කමක්

ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් - කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රභල අකුණු මේ කාල පර්ච්ඡේදය තුළ ඇති වීමේ හැකියාවක් - කාලගුණයෙන් නිවේදනයක්

Gallery