පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා ගැටුම අද..
By Piyumika
ඩුබායිහි පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම නවසීලන්තය කාන්තා කණ්ඩායම සමග අද (12) තරග වදිනවා.
ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එම තරගය පැවැත්වෙනු ඇති.

රෝහලේ මෘත ශරීරාගාරය අසලින් සොයා ගත දේ පිළිබද දැඩි විමර්ශන..අපරාධයක් සිදුකොට බලධාරීන් නොමග යැවීමක්ද සැකයක්..
කෙසේ වෙතත් මීට පෙර සහභාගී වූ තරග 03ම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දුවාර 20 ලෝක කුසලාන සිහිනය මේ වන විට බොදව තිබෙනවා.