ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)

Cricket Sri Lanka Cricket India Indian Cricket Team Latest Headlines
By krishani Aug 07, 2024 10:00 AM GMT
krishani

krishani

Report

අද (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වේ.

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August 2024

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය.

ලංකාවම බලන් හිටපු අද සවස 2.30. - කාසියේ වාසිය දිනා ලංකාව ගත් තීරණය මෙන්න.

ලංකාවම බලන් හිටපු අද සවස 2.30. - කාසියේ වාසිය දිනා ලංකාව ගත් තීරණය මෙන්න.


ඒ අනුව තරගය අද පස්වරු 02.30ට ආරම්භ විය.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August 2024

මෙම තරගය ජයගතහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජය ගනු ලැබීය.

අද යම් හෙයකින් ශ්‍රී ලංකාව තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව ලබන තෙවැනි තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක් වෙයි.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබනු ඇත්තේ අවුරුදු 27කට පසුවීම විශේෂත්වයක් වේ.

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August 2024

අද තරගය සදහා කණ්ඩායම් දෙකේ කිසිදු වෙනස්කමක් සිදු නොවන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වනවිට තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසු වෙයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery