අක්සාර් පන්දුව යවනකොට කඩුල්ල පිටිපස්සේ හිටිය රෝහිත් කරපු දේ මොකක්ද දන්නව ද?. පුදුම හිතෙන දෙයක් කරලා මෙන්න..(PHOTOS)
By krishani
අද (07) මේ වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය පැවැත් වේ.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී පන්දුවාර 50 අවසානයේ ලකුණු 248ක් ලබා ගත්තේ ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
මෙම තරගයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවුණා දකින්න පුලුවන් විය.
ඒ රෝහිත් ශර්මා සිංහල භාෂාවෙන් අක්සාර් පටෙල් දිරිමත් කරන ආකාරයයි.
'' අන්න හරි, මේක හරි '' කියමින් ය.
කෙසේ වෙතත්, එම අවස්ථාව සමාජ ජාලා හී ක්‍රීඩාලෝලීන්ගේ ඉහල ප්‍රතිචාරයක් ලබමින් වෛරල් වී තිබෙනවා.




