තරඟය තීරණාත්මකයි.. ලංකාවෙන් ඉන්දියාවට දුන් ඉලක්කය මෙන්න..(PHOTOS)

Report

අද (07) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වෙයි.

තරඟය තීරණාත්මකයි.. ලංකාවෙන් ඉන්දියාවට දුන් ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් විය.

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS)

මැච් කලබල අස්සේ, හැමෝම දන්න පිතිකරුවෙක්ට අවු.05ක ක්‍රිකට් තහනමක් දීලා මෙන්න.. (PHOTOS)

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 248ක් රැස් කළේ ය.

තරඟය තීරණාත්මකයි.. ලංකාවෙන් ඉන්දියාවට දුන් ඉලක්කය මෙන්න..(PHOTOS) | Sri Lanka Vs India Odi 07Th August

තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිව ඇති ඉලක්කය ලකුණු 249ක් වේ.

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS)

මැච් එක ලේසි වෙන එකක් නෑ.. ඒත් එක්කම තරඟ තීරක රන්ජන් මඩුගල්ල ගැන ඇහෙන පුදුම හිතෙන කාරණාවක් මෙන්න.. (PHOTOS)


මේ වන විට එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 1ට බින්දුවක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසු වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් අවසානවරට ලබා ඇත්තේ, වසර 27කට පෙරය.

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)

ජය පතාගෙන සිංහයින් පිටියට.. අවු. 27කට පස්සේ අද වෙන්න යන දෙය මෙන්න.. (PHOTOS)


කෙසේ වෙතත්, අද තරගය මේ වන විට කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery