ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට විශේෂ නිවේදනයක් - කොළඹ මහ පල්ලි කමිටුවෙන් තහවුරු කරයි

Report

කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බවයි.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන 'දුල් හජ්' මාසය සඳහා වන නව සඳ අද දින ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කළේය.

ඒ අනුව, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

පොලිසියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මාරක අනතුරකින් ප්‍රවේශම් වීමට උපදෙස්

රාජ්‍ය සේවයේ ඉදන් වැරදි කරපු රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් - වහාම වැඩ තහනම් හා ස්ථාන මාරු

රාජ්‍ය සේවයේ ඉදන් වැරදි කරපු රාජ්‍ය නිලධාරීන්ට දැඩි දඬුවම් - වහාම වැඩ තහනම් හා ස්ථාන මාරු