ආයේ බේරෙනවා බොරු - මුදල් ගෙවනවද නැද්ද අල්ලගන්න අලුත්ම පද්ධතියක්

Report

අද(27) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් හඳුනාගැනීමේ වීථි සමීක්ෂණය ආරම්භ කර ඇත.

බදු ගෙවිය යුතු අයගෙන් බදු අයකර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අරමුණ වන අතර ඒ සඳහා බදු ගෙවිය යුතු අය හා ගෙවන අය හඳුනාගැනීමේ සමීක්ෂණයක් සිදුකිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

මෙම බදු ගෙවන්නන් හඳුනාගැනීමේ වීථි සමීක්ෂණය කොළඹ ඒකේ සිට 15 දක්වා ප්‍රදේශය ආවණය වන පරිදි අද දින ආරම්භ කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් සමග නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ද ඊට එක්ව සිටියහ.

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

පාසල් වීඩියෝව ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

මගබලාගෙන හිටපු අස්වැසුම හා වැඩිහිටි දීමනාව පොතට වැටෙන දිනේ මෙන්න - බැංකු ගිණුමටම සල්ලි

මගබලාගෙන හිටපු අස්වැසුම හා වැඩිහිටි දීමනාව පොතට වැටෙන දිනේ මෙන්න - බැංකු ගිණුමටම සල්ලි