ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක් - මාර්තු මාසයේ සේවා අංශයෙන් රටටම සුබයි

Report

සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ඒ අනුව, මාර්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ද මාර්තු මාසය තුළ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

ඊට අමතරව මූල්‍ය සේවා අංශයෙහි ණය ලබාදීමේ ක්‍රියාකාරකම් ඉහළ යාමක් ද මාර්තු මාසය තුළ දක්නට ලැබෙන බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ උත්සව සමයේ අධික ඉල්ලු‍ම නිසා තොග සහ සිල්ලර වෙළඳාම ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණ බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම විශේෂ නිවේදනයක් - අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත මෙය ක්‍රියාත්මකයි

අද සහ හෙට දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ

අද සහ හෙට දිනවල විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කෙරේ