පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් - නැවත පාසල් පටන් ගන්න දිනය ගැන දැනුම්දීමක්

Report

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද දින සිට එළැඹෙන 19 වන දින තෙක් මෙම නිවාඩුව ක්‍රියාත්මක වෙන බව සඳහන්.

එසේම පළමු පාසල් වාරයේ තෙවන අදියර නැවත අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - පාසල් වලට හා දෙමව්පියන්ගේ අවදානයට

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - පාසල් වලට හා දෙමව්පියන්ගේ අවදානයට

අප්‍රේල් 10 ඔබේ ලග්නයට සුබ අසුබ සියල්ල දැනගන්න - අද ලග්න පලාපල ව්ස්තරේ මෙන්න

අප්‍රේල් 10 ඔබේ ලග්නයට සුබ අසුබ සියල්ල දැනගන්න - අද ලග්න පලාපල ව්ස්තරේ මෙන්න

සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දහවල් 12:11ට වෙන්නේ මේකයි - දිවයිනටම දැනුම්දීමක්

සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අද දහවල් 12:11ට වෙන්නේ මේකයි - දිවයිනටම දැනුම්දීමක්