අනේ දෙවියනේ! නැටුම් ගුරුතුමියගේ මුහුණ ඡායාරූපයකට බද්ධ කර 10 වසරේ සිසුන් දෙදෙනා කළ නොහොබිනා වැඩේ.

School Children Teachers
By Wayomi Aug 12, 2024 05:39 AM GMT
Wayomi

Wayomi

Report

මාතලේ නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරනය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට සැක කෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙකු මාතලේ පොලිසිය අද (12) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතලේ හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දෙදෙනෙක්.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.


අදාළ ගුරුවරිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුව සඳහා මාතලේ විද්‍යාලයක නැටුම් ගුරුවරියක ලෙස සේවයට පැමිණ ඇති අතර, ඇය නිට්ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්.

අදාළ සිසුන් දෙදෙනා ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදා හැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

වසරක් තිස්සේ සිසුන් 22ක් සිසුවියක් දූෂණය කරලා. - විදුහල්පති සහ ගුරුවරු එය යට ගහපු හැටිත් හෙළි වෙයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුරුව ඔවුන් මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමඟ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.

වසර 164ක් පැරණි විවාහ නීතියක් වෙනස් කරයි.- වැඩේ වැරදුණොත් පිරිමින්ට වසර 10ක් දක්වා සිරදඬුවම් සහ දඩ.