ඩොලරය ඉහළ යද්දි රුපියල තවත් බාල්දු වෙයි - නවතම මිල ගණන්

Report

මාස ගණනාවකට පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල රුපියල් 313.16ක් වශයෙන් සටහන්ව ඇත.

ඒ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 305.57ක් වශයෙන්.

එසේම අවසන් වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාව ඉක්මවා ගොස් තිබුණේ, ඉකුත් වසරේ මාර්තු මාසයේදී බව වාර්තා වේ.

මේ අතර මුල්‍ය විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලරයට පවතින ඉල්ලු‍ම වැඩිවීම මීට හේතුවී ඇති බවයි.

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල බිමට - අද ඩොලරයේ මිල ගණන් මෙන්න

හොයපු රන් මිල මෙන්න - අද ගත්තොත් නම් ගොඩ

හොයපු රන් මිල මෙන්න - අද ගත්තොත් නම් ගොඩ

ලංකාවේ රැකියා නිර්මාණය තවදුරටත් ශක්තිමත් නැහැ - ලෝක බැංකුව අනතුරු අඟවයි

ලංකාවේ රැකියා නිර්මාණය තවදුරටත් ශක්තිමත් නැහැ - ලෝක බැංකුව අනතුරු අඟවයි