රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Report

රු. 2000 සමරු මුදල් නෝට්ටුව පිළිබඳ වැදගත් නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පසුගිය අගෝස්තු 28 වන දින නිකුත් කරන ලද රුපියල් 2000 වටිනාකමකින් යුත් විශේෂ සමරු මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුව විසින් වැදගත් නිවේදනයක් නිකුත් කර ඇත.

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

බිලියන ගාණකගේ WHATSAPP ෆොටෝ ලීක් වෙලා

මහජනතාව විසින් මෙම සමරු මුදල් නෝට්ටුවේ පිරිවිතරයන් පිළිබඳව සැලකිල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන ලෙසයි මහ බැංකුව දැනුම් දී ඇත.

මේ පිළිබඳ දැන්වීම පහතින් දැක්වේ.

GalleryGalleryGallery