සියල්ලන් මග බලා සිටි ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට
මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වේ.
මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.