මෙන්න විශේෂ දැනුම්දීමක්. - පොලිසියෙන් කරදරනම් කියන්න පොලිසියෙන්ම අංකයක්.

Sri Lanka Police
By Wayomi Aug 05, 2024 07:55 AM GMT
Wayomi

Wayomi

Report

නාගරික රථවාහන කොට්ඨාසය තුළදී පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන්නේනම් ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නාගරික රථවාහන කොට්ඨාසය දැනුම් දෙනවා.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒ අනුව 0112433333 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

නාගරික රථවාහන කොට්ඨාසය සඳහා පිටකොටුව,කොටුව ,මරදාන ඇතුළු පොලිස් ස්ථාන 53ක් අයත් වේ.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.

රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.


මෙම තීරණය ගෙන ඇත්තේ, වත්තල ප්‍රදේශයේදී ඩිපර් රථයක රෝදයේ සුළං ඉවත් කර පොලිස් නිලධාරියෙකු පිළිබඳව වාර්තාවීමත් සමඟයි.

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)

විදෙස්ගත ලාංකිකයින් මාලිමාව දිනවන්න ලංකාවට එයි. - (PHOTOS)