7500කට රජයේ රැකියා - පඩි වැඩි කරනවා පාර්ලිමේන්තුවේදී කියයි

Report

 නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසුවේ රජයේ රැකියා 75000 ක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ ,

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

අස්වැසුම හා තවත් දීමනා තොරතුරු රැසක් නිවේදනය කරයි

රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න පියවර ගෙන ඇත. වැටුප් වැඩිකිරීමට පියවර ගෙන තිබෙනවා. විශ්‍රාමිකයන්ට දීමනාව ලබාදෙන්නත් පියවර ගෙන තිබෙනවා. රජයේ රැකියා 75000 ක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

එවැනි පත්වීම්, උසස්වීම් අදාළ විභාගවලින් පමණක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. හැමෝටම සම අවස්ථා ලැබෙනවා. වතු ප්‍රජාව වෙනුවෙන් ලබාදෙන්න යන රුපියල් 1750 මුදල ඉතාම වැදගත් වෙනවා ලෙසයි.