සභාපති පුටුව වෙනුවෙන් අපේක්ෂකයන් 5 ක් තරගෙට - මෙවර ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය තියුණු වෙයි

Report

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය අද (25) දින පස්වරුවේ ඔලිම්පික් කමිටු මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මෙවර නිලවරණය වඩාත් තියුණු මුහුණුවරක් ගෙන ඇත්තේ, සභාපති ධුරයට අපේක්ෂකයින් 5 දෙනෙකු ඉදිරිපත් වීමත් සමඟ බව සඳහන්.

එමෙන්ම ක්‍රීඩා සංගම් ආරංචි මාර්ගවලට අනුව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, බේස්බෝල් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න සහ ඉලක්කයට වෙඩි තැබිමේ සම්මේලනය නියෝජනය කරමින් ශිරන්ත පීරිස් ද මෙම නිලවරණයේදී ඉදිරියෙන් සිටින බව සඳහන්.

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

ජයත්‍රගෙන් ජයග්‍රාහී ලෝකඩ පදක්කමක්

මේ අතර ක්‍රීඩා සංගම් 28ක සහ ක්‍රිඩක කමිටුවට ජන්ද 2ක් ද සමඟ ඡන්ද 30 ක් අද ඔලිම්පික් කමිටු නිලවරණයේදි භාවිත කිරීමට නියමිතව ඇත.

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්

ලංකාවට ආඩම්බරයක් එක්කරමින් රුමේෂ්ගෙන් තරග වාර්තාවක්

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්

අනිද්දා පැවැත්වීමට තිබූ මෙම තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් යයි - අධ්‍යාපන අමාත්‍යංශ‍යෙන් නිවේදනයක්