මේ රක්ෂණ තියෙන අයට සුබ ආරංචියක්

Report

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් මඟින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී අද (07) දින සිදුකර ඇත.

ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව මෙම ක්‍රමය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා රක්ෂණ සමාගම් මඟින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් දුරකථන 500ක් පරිත්‍යාග කිරීමද සිදුව තිබුණා.

එසේම මේ වන තෙක් භාවිතා වූ ප්ලාස්ටික් මෝටර් රථ රක්ෂණ කාඩ්පත වෙනුවට, ඩිජිටල් අනුවාදයක් හඳුන්වා දෙනු ඇති.

මේ බදු මුදල් නොගෙවූ අයට වැඩ වරදියි

මේ බදු මුදල් නොගෙවූ අයට වැඩ වරදියි

ඒ ඔස්සේ රක්ෂණ ඔප්පු හිමියන්ට ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ ආරක්ෂිත ආකාරයට රක්ෂණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බව පවසයි.

කෙසේ වුවත් මෙය රක්ෂණ සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ විශ්වසනීය කරමින්, රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක වෙත පෙළගැසෙන අවස්ථාවක් ලෙස ද පෙන්වා දෙයි.

ඒ අනුව ප්‍රධාන වාසි තුනකින් සමන්විත මෙය ජාතික වශයෙන් ක්‍රියාත්මක වේ.

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඉදිරියේදී එය නීතියක් බවට සම්මත කරනවා සම්මත වුණාට පස්සේ එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ - හර්ෂණ

ඉදිරියේදී එය නීතියක් බවට සම්මත කරනවා සම්මත වුණාට පස්සේ එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ - හර්ෂණ