ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද

Report

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර සිව්වන විස්සයි20 ක්‍රිකට් තරගය අද (28)පැවැත්වීම්ට නියමිතව තිබේ.

එම තරගය ඉන්දියාවේ තිරුවනාන්තපුරම් හිදී අද රාත්‍රී 7ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ වගේම දෙරට අතර පැවති මුල් තරග තුනම ජයගෙන ඇත.

ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වන විටත් විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කර තිබේ. 

[Q2DAW91

රජයේ පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්

රජයේ පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්