ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

Report

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් සාර්ථකව නිමා කර ඇත.

ඒ අනුව මෙම ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මුදලක් නිදහස් කිරීමට නියමිත බව සඳහන්.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ඉකුත් 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කර තිබුණා.

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ අයට රුපියල් 5000ක්

සුබම සුබ ආරංචියක් - රජයෙන් මේ අයට රුපියල් 5000ක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්