මානව හිමිකම් කොමිසමේ නව මාර්ගෝපදේශ හා නිර්දේශ

Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස් අත්අඩංගුවේ දී සහ පොලීසිය සමඟ ඇතිවන ගැටුම්වලදී සිදුවන මරණ වැළැක්වීම සඳහා පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙම මාර්ගෝපදේශ 2025 අංක 1 යටතේ පොලීසිය වෙත ලබා දී ඇති බව කොමිෂන් සභාව පවසයි.

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

ඔයත් TEMU එකෙන් ඕඩර් ක‍රා ද? එහෙනම් ආයෙ ඕඩර් කරන්න කළින් දෙපාරක් හිතන්න

2020 ජනවාරි සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුළ, කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි මත පදනම්ව කළ විමර්ශනවලට අනුව, පොලිස් අත්අඩංගුවේ දී මරණ 49ක් සහ පොලීසිය සමඟ ගැටුම් හේතුවෙන් මරණ 30ක් වාර්තා වී ඇත.

 මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීම පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පැවසීය.

අනුදිත් ඉන්න රූ රැජිණ තරගය ඇති හයිද්‍රාබාද් වලට ISIS ප්‍රහාරයක්?

අනුදිත් ඉන්න රූ රැජිණ තරගය ඇති හයිද්‍රාබාද් වලට ISIS ප්‍රහාරයක්?

 එම මාර්ගෝපදේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොලීසිය උනන්දු කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය.