ලංකාවේ ආර්ථිකය ගැන සුබ ආරංචියක් - දළ දේශීය නිෂ්පාදිතය 4.2%කින් වර්ධනය වෙයි
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු ගත කර ප්‍රකාශයට පත් කර ඇත.
එබැවින් එම දත්තවලින් පෙන්වා දෙන්නේ පෙර වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ දෙවන කාර්තුවේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය 4.2%කින් වර්ධනය වී තිබෙන බවයි.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම , ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍යාමලී කරුණාරත්න, භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.
ගිනි ගණන් ගිය ඉන්ධන මිල නිසා ඉන්ධන කප්පාදු කිරීමට දැඩි ක්‍රියාමාර්ග මාලාවක් - ඉන්ධන දීමනා 50%න් අඩුකරයි - කඩ සාප්පු රාත්‍රී 9ට වසයි