රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Fuel Crisis
By Wayomi Jul 31, 2024 05:52 AM GMT
Wayomi

Wayomi

Report

රට පුරා ඉන්ධන පිරවුම්වල රැසක මේ වන විට ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.


ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙනු ඇතැයි ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇනුම් නොකිරීම හේතුවෙන්. 

කෙසේ වෙතත් අද ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන පිරවුහ් හල් හිමියන්ට දැනුම් දීමට තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.

ජනපති රනිල්ට වැටුණු අලුත්ම තොන්ඩුව මෙන්න. - බෙල්ල මුලටම හිර කරයිද? - (PHOTO)

ජනපති රනිල්ට වැටුණු අලුත්ම තොන්ඩුව මෙන්න. - බෙල්ල මුලටම හිර කරයිද? - (PHOTO)

තරුණ හෙදියගේ ළැම ස්පර්ශ කළ විදුහල්පතිට සිදු වූ නොසිතූ ඇබැද්දිය.

තරුණ හෙදියගේ ළැම ස්පර්ශ කළ විදුහල්පතිට සිදු වූ නොසිතූ ඇබැද්දිය.

 

කෙසේ වෙතත් පැතිර යන කතා අසත්‍යයක් බවත්, සුපුරුදු පරිදි අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශකර තිබෙනවා.