ලංකාවේ විදෙස් සංචිත ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නරක ආරංචියක්
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 7,270 සිට 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.
ඒ අනුව මේ සඳහා චීන මහජන බැංකුව යටතේ හුවමාරු ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් බව සඳහන්.