ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ පාර ලංකාවට මොකක්ද කරන්න හදන්නේ

Donald Trump United States of America Latest Headlines Value Added Tax​ (VAT) Sinhala news
By Ashfa Jul 03, 2025 07:59 AM GMT
Ashfa

Ashfa

Report

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී පනවූ අන්‍යෝන්‍ය තීරුබදු යළි ක්‍රියාත්මක වීමට තවත් දින 6ක් පමණක් ඉතිරිව ඇති අතර, ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර තවමත් නිශ්චිත එකඟතාවයකට ළඟා වී නැත.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නව 44%ක බදු අනුපාතය, ඇඟලුම්, තේ සහ රබර් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කර්මාන්ත වෙත සෘජුවම බලපානු ඇත. එය තරඟකාරීත්වය අඩු කිරීමෙන් සහ ආදායම් පහත දැමීමෙන් ශ්‍රී ලංකාවට අවාසියි.

මෙන්න වැඩක් - බස් ගාස්තු ගැන ඇමති නලින්ද දැන් කියන දේ බලන්නකෝ

මෙන්න වැඩක් - බස් ගාස්තු ගැන ඇමති නලින්ද දැන් කියන දේ බලන්නකෝ

ඇමරිකාව වියට්නාමය, ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් සමඟ දැනටමත් එකඟතාවයකට ළඟාවී ඇති අතර, ශ්‍රී ලංකාවට වඩා කුඩා සහන කාලයක් හිමිව ඇත.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

ජනාධිපති අනුර දිසානායක මහතා පවසා ඇත්තේ සති 2ක ඇතුළත එක්සත් ප්‍රකාශයක් නිකුත් විය හැකි බවයි.

එහෙත්, සහන කාලය අවසන්වීමට කිසිදු තීරණාත්මක ප්‍රතිඵලයක් මේ වනවිටත් නොපැහැදිළිව පවතී.

ReeCha