රේගුවෙන් කොළ එළියක් - මැයි අවසන් වීමටත් පෙර ඉලක්ක සපුරයි

Report

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සිය මැයි මාසයේ ආදායම් ඉලක්ක සපුරා ඇති බව වාර්තා වේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි මාසයේ ආදායම් ඉලක්කය රුපියල් මිලියන 187,801ක් වූ බවයි.

කෙසේ වුවද මැයි මාසයේ දින 25ට පමණක් රුපියල් මිලියන 190,947ක ආදායමක් රේගු දෙපාර්තමේන්තුව උපයා ඇති බව වාර්තා වේ.

මෙසේ නියමිත මාසික ඉලක්කය ඉක්මවා යාම නිසා රේගු ආදායම් කළමනාකරණයේ සහ ආනයන – අපනයන ක්‍රියාවලියේ සක්‍රීයත්වය පිළිබඳවද යහපත් සංඥාවක් ලෙස මෙය සැලකිය හැක.

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

ලංකාවම බලන් සිටි IMF තීරණය ලබා දෙයි - අ. ඩොලර් මිලියන 695ක වාරිකය දීමට අනුමැතිය

එසේම අදාළ කාලසීමාව තුළ ආර්ථික ක්‍රියාකාරකම් සහ ආනයන ගනුදෙනු වැඩිවීමද මෙම ආදායම් වර්ධනයට බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

ඊට අමතරව මාසය අවසන් වීමට තවත් දින කිහිපයක් ඉතිරිව ඇති බැවින්, මෙම ආදායම් වාර්තාව තවදුරටත් ඉහළ යා හැකි බවද රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිවේදනය මෙන්න

අද සිට ජූනි 2 දක්වා මෙවැනි ස්ථාන වසා දමයි - රජයෙන් නිකුත් කල නිවේදනය මෙන්න