ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සතුට හිතෙන ආරංචියක්..කලකට පසු ලෝකයෙන්ම පළමු 10 අතරට ලංකාවේ 06ක්ම එයි.

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටීමට සමත්ව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ වනිඳු හසරංග රැදී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහු රැදී සිටින්නේ 4 වන ස්ථානයේ බවයි පැවසෙන්නේ.

ඔබේ වාහනයත් 2002 වර්ෂයට පසුවනම් මෙන්න විශේෂ දැනුම්දීමක්..රජය ගත් විශේෂ තීරණය මෙන්න.

ඔබේ වාහනයත් 2002 වර්ෂයට පසුවනම් මෙන්න විශේෂ දැනුම්දීමක්..රජය ගත් විශේෂ තීරණය මෙන්න.


මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 පන්දු යවන්නන් අතර 05 වන ස්ථානයේ පසුවෙයි.

එමෙන්ම, නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ හැරී බෲක් පළමු තැන සහ ජෝ රූට් දෙවන තැනට පත්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් 06 වන ස්ථානයට පත්ව ඇත.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 08 වන ස්ථානයේ රැදී සිටියි.

රුපියල් ලක්ෂය ගානෙ විශාල පිරිසකට දෙන්න විශේෂ තීරණයක් ගනී..ලැබෙන පිරිස මෙන්න.

රුපියල් ලක්ෂය ගානෙ විශාල පිරිසකට දෙන්න විශේෂ තීරණයක් ගනී..ලැබෙන පිරිස මෙන්න.


පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට එහි 11 වන ස්ථානය හිමිව තිබේ.

You May Like This Video