ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු දසුන් ශානකගෙන් අමුතු වාර්තාවක්.

By Wayomi Jun 17, 2024 12:47 PM GMT
Report

විස්සයි 20 පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලකුණු නොලබා (එනම් ලකුනු බිංදුවට) වැඩිම වාර ගණනක් දැවි ගිය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක අද වාර්තා අතරට එක් වී තිබෙනවා.

ඒ නෙදර්ලන්තය සමඟ පැවැති තරගයේදීද දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි යාමත් සමඟින්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


මේ අනුව දසුන් ක්‍රිඩා කර ඇති විස්සයි20 ජාත්‍යන්තර තරග 100දි ඔහු අවස්ථා 11ක් ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් මිට පෙර එම වාර්තාවට හිමිකම් දරා ඇත්තේ, හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් වන අතර ඔහු තරග 80කදී අවස්ථා 10ක් ලකුනු නොලබා පිටියෙන් ඉවත්ව ගොස් තිබෙනවා. 

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.

Dasun Shanaka

Thilakarathna Dilshan