දුක හිතෙන ආරංචියක් මෙන්න.. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ප්‍රබලයෙක් ඉවත් වෙන්න යයි..

Report

මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු ගැන.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඇන්ටන් රූක්ස්.

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..

නාමල්ගෙ මීටිමක කවුරුත් නොහිතපු දෙයක් වෙලා.. ශිරන්ති රෝහලට..


ඔහු එම තනතුරෙන් ඉවත් වන බවට නිවේදනය කර තිබෙනවා.

ඔහු පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කල අවසන් තරගය වන්නේ එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලි ය.

එහි දී ඕවල් හී පැවති අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

රනිල් පැත්තෙ හිටිය ගීතා සජිත් පිලට මාරු වෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියලා.. නොහිතපු ඒ කාරණය මෙන්න..

රනිල් පැත්තෙ හිටිය ගීතා සජිත් පිලට මාරු වෙන්න හේතුව ප්‍රසිද්ධියේම කියලා.. නොහිතපු ඒ කාරණය මෙන්න..


දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ සහ නෙදර්ලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කළ Roux, 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ජාතික පන්දු රැකීමේ පුහුණුකරු බවට පත් විය.

හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා.. අද රන් මිල දැනෙන්නම වෙනස් වෙයි..

හිතුවේ නෑ නේද මෙහෙම වෙයි කියලා.. අද රන් මිල දැනෙන්නම වෙනස් වෙයි..


''ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කිරීමට ලැබීම මට ඉමහත් ගෞරවයක් මෙන්ම නිහතමානී අත්දැකීමක් '' යනුවෙන් ඔහු සටහන් කර තිබුණේ ය.