2001 පසුව ශ්‍රී ලංකා - නවසීලන්ත මැච් එක අතර මැද විශේෂ නිවාඩුවක් නිවේදනය කරයි.- ඒ ඇයි කියලා දන්නවද?

Cricket Sri Lanka Cricket
By Wayomi Aug 23, 2024 11:58 AM GMT
Wayomi

Wayomi

Report

නවසීලන්ත ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරග සංචාරයක් සඳහා එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතයි.

එහිදී පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 18 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය සැප්තැම්බර් 26 වනදා සිට 30 වන දා දක්වා පැවැත්වෙන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරන්නේ.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.

රාජ්‍ය‍ සේවයේ වැටුප වැඩි කිරීමට අමතරව හිතාගන්නවත් බැරි විදිහට ලැබෙන්න යන දේවල් මෙන්න.


 කෙසේ වෙතත් මෙම තරගාවලියේ ඇති විශේෂත්වය නම් පළමු ටෙස්ට් තරගය සඳහා විවේක දිනයක් නිවේදනය කර තිබීමයි.

ඒ, අනුව සැප්තැම්බර් 21, ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය, පළමු ටෙස්ට් තරගය සඳහා විවේදක දිනයක් ලෙසින් නම් කර ඇත.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.

අලුත්ම නීති සංශෝදනයක්. - රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් නොගන්න. - ඇමතුම්, SMS සහ GMAIL මඟ හරින්න.


තරග දෙකකින් යුතු මෙම ටෙස්ට් තරග මාලාව ICC ලෝක ටෙස්ට් ශූරතා 2023 - 2025 තරග සමයට අදාළව පැවැත්වෙන්නකි.

වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා පිල මෙලෙස අතරමැද විවේක දිනයක් සහිත ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වන්නේ 2001 වසරෙන් පසුව වන අතර මෙම ටෙස්ට් තරඟ දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය. - එකිනෙකාට වැඩි වන ක්‍රමවේදයත් වෙනස් වෙයි.