ශ්‍රී ලංකා ක්‍රිකට් හි නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් ගැන තීරණයක්?. (PHOTOS)

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් ගැන තීරණයක්?. (PHOTOS) | Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි සතියේ දී වෙනස්කම් රැසක් සිදු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව වනිඳු හසරංග පන්දු වාර විස්සයි විස්සයි කණ්ඩායමේ නායකත්වය සඳහා පත් කිරීමට සූදානමක් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නායකත්වය ඇතුළු වෙනස්කම් රැසක් ගැන තීරණයක්?. (PHOTOS) | Sri Lanka Cricket

කෙසේ වෙතත්, ලබන සදුදා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව රැස්වීමක් පැවැත්වීමට නියමිත බව ද සඳහන් වේ. 

මේ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ හිටපු සුපිරි ඉන්දිය ක්‍රිකට් නායක MS. Dhoni පැළඳ සිටි අංක 7 ජර්සිය විශ්‍රාම ගැන් වීමටයි.

ඒ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවට එම්.එස්. දෝනි කළ නොයෙකුත් දායකත්වයට උපහාරයක් වශයෙන් ය.

මෙය සචින් ටෙන්ඩුල්කාර්ට පසුව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයෙක්ගේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ පළමු අවස්ථාව වේ.

Dhoni ICC ශූරතා තුනම ඉන්දියාවට හිමිකර දීමට සමත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

Dhoni පැළඳ සිටි අංක 07 ජර්සියට මොකද වුණේ කියලා දන්නවා ද?. සියල්ලන් පුදුම කරමින්, සචින්ට පස්සේ පළමු වරට කළ දෙය.. (PHOTOS)

Dhoni පැළඳ සිටි අංක 07 ජර්සියට මොකද වුණේ කියලා දන්නවා ද?. සියල්ලන් පුදුම කරමින්, සචින්ට පස්සේ පළමු වරට කළ දෙය.. (PHOTOS)