Dhoni පැළඳ සිටි අංක 07 ජර්සියට මොකද වුණේ කියලා දන්නවා ද?. සියල්ලන් පුදුම කරමින්, සචින්ට පස්සේ පළමු වරට කළ දෙය.. (PHOTOS)

Report

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

Dhoni පැළඳ සිටි අංක 07 ජර්සියට මොකද වුණේ කියලා දන්නවා ද?. සියල්ලන් පුදුම කරමින්, සචින්ට පස්සේ පළමු වරට කළ දෙය.. (PHOTOS) | Dhonis Number 7 Jersey Is Retired

ඒ හිටපු සුපිරි ඉන්දිය ක්‍රිකට් නායක MS. Dhoni පැළඳ සිටි අංක 7 ජර්සිය විශ්‍රාම ගැන් වීමටයි.

ඒ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවට එම්.එස්. දෝනි කළ නොයෙකුත් දායකත්වයට උපහාරයක් වශයෙන් ය.

මෙය සචින් ටෙන්ඩුල්කාර්ට පසුව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයෙක්ගේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ පළමු අවස්ථාව වේ.

Dhoni ICC ශූරතා තුනම ඉන්දියාවට හිමිකර දීමට සමත්ව තිබෙනවා.

Dhoni පැළඳ සිටි අංක 07 ජර්සියට මොකද වුණේ කියලා දන්නවා ද?. සියල්ලන් පුදුම කරමින්, සචින්ට පස්සේ පළමු වරට කළ දෙය.. (PHOTOS) | Dhonis Number 7 Jersey Is Retired

කෙසේ වෙතත්, ටෙස්ට් තරග 90කට, එක්දින තරග 350කට සහ විස්සයි 20 තරග 98කට ක්‍රීඩා කර ඇති Dhoni 2020 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ ය.

මේ අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුම්බා‍යි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක Hardik pandaya පත් කර ඇති බවයි.

මින් පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,  

IPL ක්‍රිකට් කණ්ඩායමක සිදුවූ වෙනස

IPL ක්‍රිකට් කණ්ඩායමක සිදුවූ වෙනස