වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය රැස්වෙයි - නීතිඥයන්ට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සාකච්චා

Report

අද (15) දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් විසින් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කොළඹට පැමිණ ඇත.

අකුරේගොඩ වෙඩි තැබීම ගැන භයානක හෙළිදරව්වක් - ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කරයි

අකුරේගොඩ වෙඩි තැබීම ගැන භයානක හෙළිදරව්වක් - ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කරයි

කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ වසර 14කට පසුව වීම සුවිශේෂීය.

අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවා තිබුණේ 2012 වසරේදී එවක හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහකෙරුණ සිද්ධියේදීය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්ය.   

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට

බත් පිගානේ නයි පැටියෙක් හිටපු කතාව බොරුවක්? අවන්හලේ CCTV දර්ශන එළියට