ත්‍රිවිධ හමුදා සෙබළුන්ට සුබ ආරංචියක්. - රජයෙන් දෙන්න යන විශේෂ සහනය මෙන්න.

Report

ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් කොටසක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.

සුබ ආරංචියකුත් අතළඟ. - වාහන ආනයනය සම්බන්ධයෙන් විශේෂ තීරණ රැසක්.


එම විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳ ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීමට සදහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවැසීය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන් අතර සිදුකළ සාකච්ඡාවක ප්‍රතිළුලයක් ලෙස මෙම අවස්ථාව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හිමිව තිබේ.

ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.

ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න