යුද හමුදා සාමාජිකයින් 15667ක් එකරම ඉවත් කරයි..ඉවත් කරන්න හේතුව මෙන්න..

Report

පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15667ක් නීත්‍යානුකූලව ඉවත් කොට තිබෙන බව වාර්තා වනවා.

මේ අතර, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පැවසුවේ, සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 ක් නීත්‍යානුකූලව ඉවත් කළ බවයි.

අද රට පුරා සෑම රාජ්‍ය ආයතනයකම කළ යුතු දේ..මුළු රටම විශේෂ දිනයක් වෙයි..

අද රට පුරා සෑම රාජ්‍ය ආයතනයකම කළ යුතු දේ..මුළු රටම විශේෂ දිනයක් වෙයි..


එම පොදු සමා කාලය 2023 දෙසැම්බර් 31 හා ඊට පෙර සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් සඳහා ප්‍රකාශයට පත්කොට ඇත.

එසේම ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් මෙම පොදු සමා කාලය ලබාදී තිබීම විශේෂත්වයක්.

ඉරාන ජනපති මියගිය අතරේ ලංකාවට ආ විශේෂ දේ මෙන්න..සංවේදී සිදුවීමක්.

ඉරාන ජනපති මියගිය අතරේ ලංකාවට ආ විශේෂ දේ මෙන්න..සංවේදී සිදුවීමක්.