අද ලංකාවෙන් වාර්තාවක් තබමින් මෙතෙක් තරග වලින් අංක 01 ට එයි..

Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස්කරගැනීමට සමත් වුණා.

මෙම තරගයේදී ශුබ්මන් ගිල් පන්දු 92 කදී ලකුණු 92 ලබා ගත් අතර Virat Kohli පන්දු 94 කදී ලකුණු 88 ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර, මෙම තරගයේ දී දිල්ෂාන් මධුශංක කඩුලු 05ක් ලබා ගැනීමට  සමත් විය.

මෙම කඩුලු 05ත් සමග 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ වත්මන් වැඩිම කඩුලු ලාභියා වන්නට දිල්ශාන් මදුශංකට හැකි වීම විශේෂත්වයක්.

මේ අනුව, දිල්ශාන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දවාගෙන ඇති සමස්ත කඩුළු සංඛ්‍යාව 18ක්.

අද තරඟය ඉන්දියාව පරාජය කර අවසන් සටනට යන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්..

අද තරඟය ඉන්දියාව පරාජය කර අවසන් සටනට යන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්..