බදු නිසා මේ පනත සංශෝධනය කරයි

Report

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීම පිණිස, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීම වෙනුවෙන් 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එබැවින් සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති අතර ඒ වෙනුවෙන් නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇති බව සඳහන්.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක

රටම අඳුරට යන ලකුණු - විදුලි බල වෘත්තීය සමිති දැඩි තීරණයක