ශ්‍රී ලංකාව ලෝකයේ 09 වන තැනට එයි..රටටම සතුටුදායක ආරංචියක්!!

Sri Lanka World
By Aruna Jan 19, 2025 04:43 AM GMT
Aruna

Aruna

Report

මෙම වසරේ ලොව ඉහළම සංචාරක ස්ථාන ශ්‍රේණිගත කරමින් ලෝක ප්‍රකට බීබීසී පුවත් සේවය මගින් දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටින බව වාර්තා වනවා.

අදාළ ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, තිරසාර සංචාරක ජාත්‍යන්තරය සහ තවත් සංචාරක බලධාරීන් සමග සාකච්ඡා කරමිනුයි.

විදුලි බල මණ්ඩලයට රතු එළියක්..බිල අඩු කිරීමෙන් සිදුවන දේ ගැන ප්‍රකාශයක්..

විදුලි බල මණ්ඩලයට රතු එළියක්..බිල අඩු කිරීමෙන් සිදුවන දේ ගැන ප්‍රකාශයක්..


ඒ අනුව එම ලැයිස්තුවේ 9 වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම විශේෂත්වයක්.

ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් තැනට ඩොමිනික් ජනරජය නම් කර ඇති අතර දෙවන තැනට නම් කර ඇත්තේ, ජපානයේ නවෝෂිමා දූපතයි.

වාහනයේ බද්දෙන් ලක්ෂ 36ක් අඩු කරල වාහන විශාල ප්‍රමාණයක් ගේන්න අවසර දීලා..බද්දට මොකද වුණේ.

වාහනයේ බද්දෙන් ලක්ෂ 36ක් අඩු කරල වාහන විශාල ප්‍රමාණයක් ගේන්න අවසර දීලා..බද්දට මොකද වුණේ.


තුන්වන තැන ඉතාලියේ ඩොලමයිට් කදුකරය නම් කර ඇත.

ලොව ඉහළම සංචාරක ස්ථාන 25ක් අදාළ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට අයත් වීම විශේෂත්වයක්.

ReeCha