විදුලි බල මණ්ඩලයට රතු එළියක්..බිල අඩු කිරීමෙන් සිදුවන දේ ගැන ප්‍රකාශයක්..

Report

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, මෙම සංශෝධනයත් සමගින්ම අවම රුපියල් පහක මුදලක් සෑම විදුලි ඒකකයකින්ම මණ්ඩලයට පාඩු ලැබීමට නියමිතව තිබෙන බවයි.

වාහනයේ බද්දෙන් ලක්ෂ 36ක් අඩු කරල වාහන විශාල ප්‍රමාණයක් ගේන්න අවසර දීලා..බද්දට මොකද වුණේ.

වාහනයේ බද්දෙන් ලක්ෂ 36ක් අඩු කරල වාහන විශාල ප්‍රමාණයක් ගේන්න අවසර දීලා..බද්දට මොකද වුණේ.


මේ හරහා විදුලි ලංකා විදුලිබල මණ්ඩලය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවධානමක් ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා.

ඒ හරහා නැවතත් වක්‍රාකාරයෙන් ජනතාව මත බර පැටවෙනු ඇති බවයි හෙතෙම අවධාරණය කර සිටියේ.

ඉදිරි පැය 24 ගැන විශේෂ අනතුරු ඇඟවීමක්..ප්‍රදේශ රැසක ජනතාව මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

ඉදිරි පැය 24 ගැන විශේෂ අනතුරු ඇඟවීමක්..ප්‍රදේශ රැසක ජනතාව මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..


දැනට විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30 ක් වන බවත්, නව විදුලි ගාස්තු සංශෝධනය සමගින් විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 25 කටත් වඩා අඩුවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඒ මහතා මෙම අදහස් පලකළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

You May Like This Video