දුම්රියේ යන පාසල් සිසුන්ට හා මගීන්ට විශේෂ දැනුම්දීමක්

Report

 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බැවින්, පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර පාසල් ළමුන් ඇතුළු මගී ජනතාවගේ ගමන් පහසුව උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව, ලබන ඔක්තෝබර් 12 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි දිනපතා මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇත.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්