හෙට වෙනකම් දිවයින පුරා සිදු කරන විශේෂ වැඩපිළිවෙළ..
හෙට දක්වා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්සින් ආරම්භ කළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙය උත්සව සමය වෙනුවෙන් ක්‍රියාවට නැංවිය.
මෙහිදී පාරිභෝගික නිලධාරීන්ගෙ උපාය දුතයන් ලවා සහල් තොග හා අළෙවිසැල් පරික්ෂා කරයි.
එහිදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් සොයා නඩු පැවරීමට කටයුතු කරනු ලබයි.
කෙසේ වෙතත්, මෙම විශේෂ වැඩසටහන ක්‍රියාවට නැංවූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල් ඇතුළුව ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි.
You May Like This Video👇