මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය ගැන විශේෂ දැනුම් දීමක්

Report

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇත.

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී හදිසි කාර්මික දෝෂයකට..

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසඳුම් ඉල්ලා, එම සංගමය අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම්ව සිටියේය.

කෙසේ නමුත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාවකදී සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇති බැවින්, සැලසුම් කර තිබූ ඉවත්වීමේ තීරණය ක්‍රියාත්මක නොකිරීමට ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය තීරණය කර ඇත.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...