උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - ආපදාවට ලක්වූවන්ට විභාගයේදී සහනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් රටේ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් තම ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු අනන්‍යතා ලේඛන අහිමි වූ හෝ හානියට පත් වූ අපොස උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව විභාගයේ ඉතිරි විෂයන් සඳහා පෙනී සිටීමේදී අනන්‍යතාව සනාථ කිරීමට ලේඛන නොමැති සිසුන්ට සහතික කරන ලද තැපැල් හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

කල් දැමුණු උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

කල් දැමුණු උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අගමැති හරිනි ධූරයෙන් ඉවතට? විශ්වාසභංග යෝජනාවට අත්සන් 50ක්

අගමැති හරිනි ධූරයෙන් ඉවතට? විශ්වාසභංග යෝජනාවට අත්සන් 50ක්