ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව නැවතත් දැනුම්දීමක්

Report

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන පරිදි, ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව තීරණය එළෙඹෙන සඳුදා (05) ප්‍රකාශ කිරීමට නියමිත වේ.

එසේම, ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි, ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බවද දන්වා තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

අදාළ තීරණය අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, එහි නව මිල රුපියල් 4,250ක් වන බව සමාගම සඳහන් කරයි.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දැමීමත්, එහි නව මිල රුපියල් 1,710ක් වන බව සමාගම පවසයි.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට තව අවුරුදු 3-4ක් වෙනවා - ඇමති අනිල්

විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට තව අවුරුදු 3-4ක් වෙනවා - ඇමති අනිල්

ව්‍යාජ ‘පොලිස් දැන්වීම්’ ගැන පොලිසියෙන් මහජනයාට විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ ‘පොලිස් දැන්වීම්’ ගැන පොලිසියෙන් මහජනයාට විශේෂ දැනුම්දීමක්