මධ්‍යම කඳුකරයේ රිය පදවන්ට විශේෂ නිවේදනයක්

Report

පවතින අයහපත්ම කාලගුණික තත්ත්වය සමඟ ධ්‍යම කඳුකරයේ හැටන් අවට ප්‍රදේශවලට මද වැසි සමඟ විටින් විට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

කාන්තාවකට අතවර කරන්න ගොස් ගුටි කෑ මාලිමා සම්බන්ධීකරණ ලේකම්

එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු වීම සහ මීදුම නිසා මාර්ග නොපෙනී යන තත්ත්වයන් පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන්, මෙම ප්‍රදේශවල මාර්ගවල රිය ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතා කල්පනාකාරීව රිය පදවන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි