උසස් පෙළ සමතුන්ට විශේෂ නිවේදනයක් !

Report

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා.   

ඒ අනුව 2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන්ගේ අයදුම් පත් භාර ගැනීම මේ දිනවල සිදු කරනු ලබයි.   

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව යි.   

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටී.   

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමු කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.