එළඹෙන වසරේදී රජයේ නිලධාරීන්ට විශේෂයෙන් ලැබෙන දෙයක් ...

Government Employee Sri Lanka Sri Lanka Government
By Piyumika Dec 28, 2024 03:46 AM GMT
Piyumika

Piyumika

Report

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන.චෝදනා බරපතලයි..

හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන.චෝදනා බරපතලයි..

එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි.

එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර, පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු බව චක්‍රලේඛයේ දැක්වෙයි.

අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂට CIDයෙන් කැදවීමක්..

අයතා වත්කම් උපයා ගැනීමට අදාළ සිද්ධියක් සම්බන්දයෙන් යෝෂිත රාජපක්ෂට CIDයෙන් කැදවීමක්..

එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව එස්.ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතුයි.

එළඹෙන වසරේදී රජයේ නිලධාරීන්ට විශේෂයෙන් ලැබෙන දෙයක් ... | Special Advance For Government Officials

You may like this video

Gallery
ReeCha