තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙලා - වැඩිදුර තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න..
By krishani
දකුණු පළාත් සභාවේ (SPC) පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) 3 වැනි පන්තියේ I (a) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.
2023 ලිඛිත පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු ඇතුළත් සමස්ථ ප්‍රතිඵල ලේඛන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නිල වෙබ් අඩවියට නිකුත් කර ඇත.
2023.11.18 දින පැවති තරඟ විභාගයෙන් සමත් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නිකුත් කර ඇති අතර, සෙසු අයදුම්කරුවන්ගේ (අසමත් සහ විභාගයට පෙනී නොසිටි) ප්‍රතිඵල ලේඛනයේ ඇතුළත් කර ඇත.
ප්‍රතිඵල ලැයිස්තුව දැනගන්න මෙතන ක්ලික් කරන්න.