මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

People's Bank Latest Headlines Decision Making
By krishani May 08, 2024 04:15 PM GMT
krishani

krishani

Report

මහජන බැංකුව විසින් ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ වගේ දෙයක්?. මහජන බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Peoples Bank Announsment

ඒ උසස් පෙළ සමත් වයස අවුරුදු 18-30 අතර තරුණ තරුණියන් සඳහා රැකියා ඇබෑර්තු මහජන බැංකුවේ ඇති බව සඳහන් කරමින් සිදු කරන කූඨ උපක්‍රමයක් පිළිබඳව ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය දැන ගැනීමට පහත නිල් ලින්ක් එක ක්ලික් කරන්න හෝ Bank ලෙස කමෙන්ට් කරන්නැයි ඉල්ලා පල වන දැන්වීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීය.

දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

දැනගෙන හිටිය ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


එය සම්පූර්ණයෙන්ම වංචනික ක්‍රියාවක් බව මහජන බැංකුව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් මහජන බැංකුවේ කිසිදු සම්බන්ධයෙක් නොමැති බවත් එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන බවත් මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත දැනුම් දී තිබෙනවා.

රු.35,000ක දීමනාවක්?. කරන්න යන මේ දේ ගැන දන්නව ද?.

රු.35,000ක දීමනාවක්?. කරන්න යන මේ දේ ගැන දන්නව ද?.


එමෙන්ම, මහජන බැංකුවේ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු සෑම විටම මහජන බැංකුවේ නිල වෙබ් අඩවියේ, නිල සමාජ මාධ්‍ය ගිණුම්වල සහ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම්වල පමණක් පළ කරනු ලබයි.

කෙසේ වෙතත්, එවැනි නිල දැන්වීම් මෙවැනි තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය හෝ වෙනත් පාර්ශවයන් විසින් කිසි විටෙකත් ප්‍රකාශයට පත් නොකරන බව වැඩිදුරටත් මහජන බැංකුව අවධාරණය කළේ ය.

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%