යුධ ගිනිවල රස්නෙන් මුළු ආසියාවම පිච්චෙයි - ද. කොරියාවේ කොටස් කඩා වැටීමෙන් දර්ශකය අත්හිටුවා නැවත අරඹයි[UPDATE]

Report

දකුණු කොරියානු කොටස් වෙළදපොළ දර්ශකය කඩා වැටීම නිසා එහි වෙළදාම අත්හිටුවීමට යන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

ඒ අනුව එයට හේතුව වී ඇත්තේ අද දින උදෑසන ආසියානු කොටස් අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටී තිබු අතර ඒවා රතු පැහැයෙන් දිස් වී තිබීම බව වාර්තා වේ.

ඒ අනුව දකුණු කොරියාවේ කොටස් වෙළදපොළ විශේෂයෙන් කොටස් 8% කට වඩා පහත වැටී ඇති බව දැක ගත හැකිවිය.

ගෝලීය බලපෑම් මැද ආසියානු කොටස් වෙළෙඳපොළ තුන්වන දිනටත් කඩා වැටෙයි

ගෝලීය බලපෑම් මැද ආසියානු කොටස් වෙළෙඳපොළ තුන්වන දිනටත් කඩා වැටෙයි

අනතුරුව කොටස් හුවමාරුවට විනාඩි 20 කට වෙළඳාම නතර කිරීමට සිදු වු අතර එතැන් සිට වෙළඳාම නැවත ආරම්භ වී ඇත.

එහෙත් කොටස් හුවමාරුව10% කට වඩා අඩු බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය

ඉරානයේ මීළඟ නායකයා කමේනිගේ පුතා? ව්‍යවස්ථා සියල්ල උඩු යටිකුරු කරමින් ගත් තීරණය ගැන ලෝකෙම අවධානය

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට