දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් අනතුරෙන් මියගිය පිරිස ගැන.. DNA පරීක්ෂාවෙන් සොයාගත් දෙය මෙන්න..

Report

දකුණු කොරියාවේ වුණ බිහිසුණු ගුවන් අනතුරෙන් පුද්ගලයන් 179 දෙනෙකුට දිවි අහිමි විය.

එලෙස මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

අවුරුද්ද ගෙවෙන අන්තිම දවස.. 31 වෙනිදා ගැන..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

අවුරුද්ද ගෙවෙන අන්තිම දවස.. 31 වෙනිදා ගැන..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට.. ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

ඒ අනුව මියගිය පස් දෙනෙකු අවුරුදු 10ට අඩු ළමුන් වේ.

එමෙන්ම, ලාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි දරුවෙක් වේ.

වැඩිමහල්ම පුද්ගලයා 78 හැවිරිදි වියේ පසුවන බව විදෙස් වාර්තා කළේ ය.

ගුවන් පථය අවසානයේ තාප්පයක් තිබීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල නොවන බව විචාරකයින් පවසයි.

කෙසේ වෙතත්, මෙම අනතුරත් සමග මගීන් 68,000 ක් ජේජු ගුවන් සමාගමේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව සදහන් වේ. 

You May Like This Video👇 

 .